- Advertisement -

කාන්තාවන් අඬන්නේ ඇයි ?

Dec 29, 2016 1618 Views Life


කාන්තාවන් අඬන්නේ ඇයි ?


පිළිසරණක් නොමැති බව හැඟී ගියවිට කාන්තාවෝ හඬා වැලපෙති. එහෙත් පිරිමි සතුටට කඳුළු වගුරුවති. අවුල් සහගත සිද්ධියකදී ප්‍රතික්‍රියා දැක්වීමේදී සැමවිටම පිරිමින් මෙන් සිව් ගුණයකින් කාන්තාවන් වැලපෙන බව නෙදර්ලන්ත ටිල්බර්ග් සරසවියේ මහාචාර්ය ඇඩ් වින්ගර්නොට්ස් ප්‍රකාශ කරයි.

කෙසේවුවද පිරිමි බොහෝ විට කිසියම් ධනාත්මක අත්දැකීමකදී, උදාහරණයක් වශයෙන් සිය ක්‍රීඩා කණ්ඩායම වැදගත් තරගයක් ජයග්‍රහණය කළ අවස්ථාවකදී කඳුළුවලට ඉඩ සලසති. දුකක් දැනුණු අවස්ථාවකදී ට වඩා පිළිසරණ අහිමිවීමක් පිළිබඳ හැඟීම කඳුළු සැලීමට බලපාන පොදු හේතුව බව මහාචාර්යවරයා සිය අධ්‍යයනයෙන් තහවුරු කරයි.


සමස්තයක් වශයෙන් ගැහැණු හා පිරිමි එකම පොදු හේතුවකට වුවද කඳුළු සලති. ආදරණියයෙකුගේ මරණයක්, ප්‍රේමය අහිමිවී යාමක්, හා නිවසින් වියෝවිමේ දුක දැක්විය හැකිය. කාන්තාවන් අර්බුද, විවේචන, පරිගණක බිඳියාම් වැනි වඩාත් ඒකාකාරී දේටද හඬති.

කෙසේවුවද, මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ පිරිමින් බොහෝවිට ධනාත්මක සිද්ධීන්වලට ප්‍රතික්‍රියා වශයෙන් කඳුළු සලන බවයි. ඊට හේතුව තමන්ට පිළිසරණ අහිමිවූ විට කඳුළු හෙළීම දුර්වලකමේ සලකුණක් සේ සැලකීමයි. අධ්‍යයනයට ලෝකයේ රටවල් 37 ක 5000ක් එක්කර ගනු ලැබුහ. අප්‍රිකාව වැනි උණුසුම් රටවල පිරිමි හා ගැහැනු දෙපිරිසම එකිනෙකා පරයා හඬා වැලපෙති. එහෙත් යුරෝපය වැනි ශීතල රටවල පිරිමින්ට වඩා ගැහැනුන් බොහෝවිට හඬා වැලපෙන බව ද මහාචාර්යවරයා පෙන්වා දෙයි. රට සිසිල් වන්නට, වන්නට කාන්තාවගේ කඳුළු හෙළීමද  වැඩිය.

- Advertisement -

Similar Post You May Like

  • Sexual-intercourse-in-women-hate-to-do

    ලිංගික එක්වීමකදී කාන්තාවන් අකමැතිම දේ

    July 15, 2017 32457 Views Life

    නිදි යහනේදී කාන්තාව සැබැවින්ම වෛරයට ලක්කරන පිරිමින්ගේ නොමනා චර්යා කිහිපයක් අන්තර්ජාලය හඳුන්වා දෙයි. වඩාත් හොඳම ලිංගික සබඳතාව වහා සියල්ල නිම කිරීම බවට මතයක් පැතිර පවතී. එහෙත් ස

  • Café-cosa-borracho-a-otro-cuerpo

    කෝපි බිව්වාම පිරිමි ඇඟට වෙන දේ

    July 15, 2017 63406 Views Life

    කෝපි පානයෙන් ලද හැකි තවත් ප්‍රාතිහාර්යයක් ඔයැ ඔැකසටර්චය වාර්තා කරයි. දිනකට කෝපි කෝප්ප 2ක බැගින් පානය කිරීමෙන් පිරිමින්ගේ පුරුෂ  ශක්තිය වැඩි වන බව ඉන් සනාථ කෙරේ. පුද්ගලයාගේ

  • Why-Do-sleepy-when-studying

    පාඩම් කරන විට නිදිමත ඇතිවෙන්නේ ඇයි?

    Feb 23, 2017 1667 Views Life

    ඇතැම් දරුවන් අධ්‍යාපනයේ නිරත වීමට ප්‍රියතාවක් දක්වයි. ඒත් තවත් පිරිසක් අධ්‍යාපනයේ නිරත වීමට මැලිකමක් දක්වයි.  පාඩම් කරන විට නිදිමත ඇතිවන බව පවසන දරුවන් ඒ පිළිබඳ ඉතාම කනගාටූවට පත්

  • Marriage-problems

    විවාහ ජීවිතය එපා වෙන්නේ ඇයි?

    Feb 23, 2017 1756 Views Life

    උගත්, රූමත් මනාලික් සමග සරණ බැඳුමට පත් පමණටම විවාහ ජීවිතය අර්ථ පූර්ණ වන්නේ නැත. අධ්‍යාපනික ලෙස පරිපූර්ණ වන සෑම අඹූ-සැමි යූවලකගේම විවාහ සංස්ථාව එම දැනූම ආදේශ කරගෙන සාර්ථක ලෙස ඉදිරියට ළඉරඝ

  • Antes-de-robo,-vandalismo-vendar

    බදින්න කලින් සොරා කෑම් ඉහළට

    Feb 01, 2017 2611 Views Life

    කලින් පරම්පරාවට වඩා වර්තමානයේ බොහෝ පිරිසක් විවාහයට පෙර ලිංගික සංසර්ගයෙහි නියැලෙන බව සමීක්ෂණයකින් හෙළි වෙයි. සන්දියාගෝ සහ ෆ්ලොරිඩා අත්ලාන්තික් සරසවි හා හන්ටර් විද්‍යාලයේ  පර්යේෂ

  • Roman-women-against-extremism

    කාන්තාවෝ රෝම හෙළා දකිති

    Feb 01, 2017 1998 Views Life

    කාන්තාවෝ බහුතරයක් මනා පෙනුමකින් යුත් පපු ප්‍රදේශයක් සහිත පිරිමින් කෙරෙහි වැඩි ආකර්ෂණයක් දක්වති. එමෙන්ම සිරුරෙහි උවමනාවට වඩා වැඩිපුර රෝම රහිත වීමද එම ආරක්ෂණයට හේතුවක් බව ස

  • Why-women-crying

    කාන්තාවන් අඬන්නේ ඇයි ?

    Dec 29, 2016 1618 Views Life

    පිළිසරණක් නොමැති බව හැඟී ගියවිට කාන්තාවෝ හඬා වැලපෙති. එහෙත් පිරිමි සතුටට කඳුළු වගුරුවති. අවුල් සහගත සිද්ධියකදී ප්‍රතික්‍රියා දැක්වීමේදී සැමවිටම පිරිමින් මෙන් සිව් ගුණයකින් කාන්තාවන් වැල

- Advertisement -