- Advertisement -

කෙටි කොණ්ඩයකට මොන තරම් ලස්සනක් ද?

Dec 29, 2016 1395 Views Beauty


කෙටි කොණ්ඩයකට මොන තරම් ලස්සනක් ද?


 සාදයක දී කැපී පෙනෙන චරිතයක් වෙන්න කොයි කවුරුත් කැමැතියි. එහිදී වඩාත් වැදගත් වන්නේ පෙනුමයි. කොතරම් හොඳින් ඇන්දත් හෙයාස්ටයිල් එක ඇඳුමට, ඔබේ පෙනුමට ගැළපෙන්නේ නැතිනම් සුන්දර පෙනුමක් නොලැබී යාවි.

මෙම කොණ්ඩා මෝස්තරය වඩාත් ගැළපෙන්නේ තරුණ වියේ සිටින, විලාසිතා අගයන කෙළිලොල් යුවතියකට යි. තරමක කෙටි කෙස් කලඹක් ඇති යුවතියකට වුවත් මේ කොණ්ඩා මෝස්තරය ඉතාමත් පහසුවෙන් දැමීමට පුළුවන්.

පළමුව ඉදිරිපසින් කොණ්ඩය පැත්තට පීරා කෙස් කොටසක් ඉතිරි වන සේ අනෙක් කෙස්වලින් කොටසක් බැක්කෝම්බ් කරන්න. එම බැක්කෝම්බ් කළ කෙස් වැසෙන සේ ඡායාරූපයේ පෙනෙන පරිදි එම කෙස් පීරා පසුපස පැත්තකට ගෙන කොණ්ඩා කටුවලින් රඳවන්න.

ඉන්පසුව අනෙක් පැත්තේ කොණ්ඩය ලිහිල්ව කරකවා (අඹරවා) හිස පිටුපසට ගෙන කොණ්ඩා කටුවලින් රඳවා ගන්න. දැන් පසුපස ඇති කෙස් කොටස් ද ඉහත ආකාරයට ලිහිල්ව අඹරවමින් කොණ්ඩා කටුවක අධාරයෙන් රඳවන්න.

ඉදිරිපසින් පැත්තට පීරා ඉතිරි කළ හිසකෙස් කොටස බම්ප් එකක් ආකාරයට සකසා හෝ විහිදී යන අයුරින් අතින් සකසා කොණ්ඩා කටුවලින් රඳවන්න.

ඉන්පසුව පසු පසින් ඉතිරි වී ඇති කෙස් කොටස් කලින් හිසකෙස් රඳවා ගත් තැනට ම සම්බන්ධ වන සේ රඳවන්න.

අවසානයේ දී ඇඳුමට ගැළපෙන වර්ණයකින් මලක් හෝ හිස සැරසිල්ලක් රඳවා ගැනීමෙන් වඩාත් අලංකාර කොණ්ඩා මෝස්තරයක් සකසාගත හැකියි.

ගවුමකට, සාරියකට, සල්වාර් විලාසිතාවකට වුවද මෙම කොණ්ඩා මෝස්තරය ගැළපෙන අතර ඔබ එය අලංකාර කිරීමට රඳවන සැරසිල්ල අනුව තවත් සුන්දර කරගත හැකියි.ළපෙන්නේ නැතිනම්=,, සුන්දර=,, පෙනුමක්=,, නොලැබී=,, යාවි.ළඉර=,,ඝළපෙන්නේ තරුන=,, වියේ=,, සිටින,=,, විලාසිතා=,, අගයන=,, කෙළිලොල්=,, යුවතියකට=,, යි.=,, තරමකු,, කෙටි=,, කෙස්=,, කලමක්=,, ඇති=,, වුවත්=,, මේ=,, කොන්ඩා=,, මෝස්තරය=,, ඉතාමත්=,, පහසුවෙන්=,, දැමීමට=,, පුළුවන්.ළඉර=,,ඝළමුව ඉදිරිපසින්=,, කොන්ඩය=,, පැත්තට=,, පිරා=,, කෙස්=,, කොටසක්=,, ඉතිරි=,, වන=,, සේ=,, අනෙක්=,, කෙස්වලින්=,, බැක්කෝම්බ්=,, කරන්න.=,, එම=,, කළ=,, වැසෙන=,, චායාරුපයේ=,, පෙනෙන=,, පරිදි=,, පසුපස=,, පැත්තකට=,, ගෙන=,, කොන්ඩා=,, කටුවලින්=,, රඳවන්න.ළඉර=,,ඝළපෙන වර්නයකින්=,, මලක්=,, හෝ=,, හිස=,, සැරසිල්ලක්=,, රඳවා=,, ගැනිමෙන්=,, වඩාත්=,, අලංකාර=,, කොන්ඩා=,, මෝස්තරයක්=,, සකසාගතු,, හැකියි.ළඉර=,,ඝළරැපෙනඝළරැමුවඝළරැපෙන්නේඝළරැපෙන්නේඝ

- Advertisement -

Similar Post You May Like

  • Para-proteger-el-cabello-consejos

    කෙස් කළඹ ආරකෂා කරගන්න උපදෙස්

    Feb 23, 2017 2251 Views Beauty

    අද කාන්තාවන් බොහෝ විට කෙස් කළඹ පිරිසිදු කිරීම සඳහා භාවිතා කරන්නේ වෙළඳපොලෙන් මූදල් ගෙවා ලබාගන්නා ෂැම්පූ වර්ගවේ. මෙය බොහෝ පහසූ කාර්යක් වූවත් බොහෝවිට ඉන් හිසකෙස්වල ආරකෂාව

  • What-a-beauty-of-short-hair

    කෙටි කොණ්ඩයකට මොන තරම් ලස්සනක් ද?

    Dec 29, 2016 1395 Views Beauty

    සාදයක දී කැපී පෙනෙන චරිතයක් වෙන්න කොයි කවුරුත් කැමැතියි. එහිදී වඩාත් වැදගත් වන්නේ පෙනුමයි. කොතරම් හොඳින් ඇන්දත් හෙයාස්ටයිල් එක ඇඳුමට, ඔබේ පෙනුමට ගැළපෙන්නේ නැතිනම්

  • Youth-like-to-be-in-ten-years

    අවුරුදු දහයකින් තරුණ වෙන්න කැමැතිද?

    Nov 29, 2016 2154 Views Beauty

    කාන්තාවකගේ තරුණ පෙනුම අන් අයගේ ආකර්ෂණයට ලක්වන්නක්. වියපත් වුවත් සුන්දර පෙනුමක් ලබා ගන්න කාන්තාවන් උත්සාහ කරන්නේ මේ නිසයි. වසර 10කින් තරුණ වීමට කැමැති ඔබටත් මෙ ආකාරයට ජීව

  • The-Teaspoon-Massage-Preserve-Your-Youth-And-Beauty-With-Only-10-Minutes-A-Day

    දවස් 10 න් තරුණ පෙනුමක් - විශ්වාස කළ නොහැකිද ?

    Sep 24, 2016 3859 Views Beauty

    අමුතු තාලයේ අරුම පුදුම සම්බාහන ක්‍රමයකින් දවස් 10-12 කින් තරුණ පෙනුමක් ලබා ගන්නට හැකි වේ යැයි කිව්වොත් ඔබ පුදුමයට පත් වේවි. මේ කියන්න යන්නේ එවැනි කතාවක්. රුපලාවන්‍ය වෛද්‍යවරුන්ගෙ

  • Make-Your-Skin-Shine-In-Only-15-Min-With-This-Incredible-All-Face-Types-Mask

    විනාඩි පහළොවෙන් ඔබේ සම දීප්තිමත් කරමුද ?

    Sep 24, 2016 6418 Views Beauty

    ඔබේ සම තලෙළුද ? අවපැහැගන්විද ? සම ගැලවී වැටෙනවද ? කුරුලෑ වදයෙන් පිඩා විඳිනවද ? මේ සියලු කාරනා විනාඩි පහළොවෙන් නැති කරගන්න ක්‍රමයක් මම අද කියල දෙනවා. මේක තිබ්බේ නම් අන්තර්ජාල ආටිකල් එ

- Advertisement -